1) අම්මා හා තාත්තා ගැන කියැවෙන වීඩියෝවකි.
2) රූමත් තරුණියක් හෝ කඩවසම් තරුණයෙක් නොමැති වීඩියෝවකි.
3) ක්ලැසිකල් ගිටාරය පමණක්, වාදනය සදහා යොදා ගත් ගීතයකි.
4) ඉහත කරුණු වලින් මෙම ගීතය අද කාලයේ බහුලව අසෙන ආකාරයේ තනුවක් නොමැති, පෙම්වතා හෝ පෙම්වතියගේ දුක්ක දොම්නස විදහා දක්වන වීඩියෝවක් නොමැති ගීතයක් බව ඔබ දැනටමත් තේරුම් ගෙන ඇති බව දනිමි.
5) දෙමව්පියන්ට ආදරය කරන අය පමණක් මෙය නරඹා, LIKE කර, SHARE කරන්න කියා නොපවසමි;
6) "එවැනි වැරදි, නොමනා, බොලද වදන් නොකියමි."
7) මන්ද යත් මෙම වීඩියෝව නැරඹුවත් නැතත්, ගීතය ඇසුවත් නෑසුවත් තමන් තමන්ගේ දෙමව්පියන්ට ආදරය බව ඕනෑම කෙනෙකුට වැටහෙන සරල කරුණකි.
ඉහත 1), 2), 3), 4) කාරණා හෙතුවෙන් දැනටමත් බොහෝ දෙනෙකු මෙය සම්පූර්ණයෙන් නොකියවා නික්ම ගොස් ඇති බව දනිමි.
කැමති අයට මෙය නැරඹීමට ආරාධනා කරමි.ස්තූතියි!

ConversionConversion EmoticonEmoticon