Videos විතරක් නෙමෙ ඔනෑම file එකක් download කරගන්න පුලුවන් මෙම ක්‍රමයෙන්. ගොඩක් ප්‍රොයොජනවත් වෙයි.
Download Internet Download Manager මේක මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අන්තරජාලය තුල තිබෙන ඕනෑම දෙයක්(වීඩියෝ,ඕඩියෝ,ඩොකියුමන්ට්,සහ වෙනත්) බා ගන්න ලෝකයේ ජනප්‍රියම සොෆ්ට්වෙයා අතුරින් එකක් තමයි මේ Download Internet Download Manager 6.25 තමයි දැනට ඇවිල්ලා තියෙන්නේ. මේක ඩොලර් $ 29.95 වෙනවා. ලංකාවේ මුදලින් රුපියල් 4027.83 ක්. ඒත් ඉතින් අපිට මේ තරම් මුදලක් වියදම් කරලා මේ සොෆ්ට්වෙයා පාවිච්චි කරන්න තරම් සල්ලි කාරයෝ නෙමෙයිනේ. ඒනිසා අපි ක්‍රැක් වර්ෂන් සොෆ්ට්වෙයා පාවිච්චි කරනවා. මේවාගේ වැඩ ඇමරිකාව වගේ රටවල නම් නීතියට විරුද්දයි. ඒත් ලංකාව වගේ දියුණු වෙමින් පවත්නා රටවල මේක දැනට එච්චර ගැටළුවක් නෙවෙයි.
zip file(8.3 MB )එක download කරල extract කරන්න.crack file එකත් එක්ක setup eka තියෙනව. මුලින්ම IDM setup එක Run කරන්න.
දෙන් crack file එක රන් කරන්න...
මෙ video එකෙත් තියෙනව install කරගන්න විදිහ.
දෙන් crack file එක රන් කරන්න...
How to Crack ?
1. Install IDM
2. Run IDM Universal Web Crack(මෙකත් එක්කම download wenawa)
3. Click Crack button & wait till a message pops
Only IDM Crack
ConversionConversion EmoticonEmoticon