Songz Lanka

ආයුබෝවන් ඔබව සාදරයෙන් පිළිගනිමු. Welcome to most visited Sri lankan Music Video Blog வரவேற்கிறது




How to Download a Video

එක පාරක් සින්දු  අහල බලලා මදි නෙ...එහෙනම් මෙන්න එක පාරම Download කරගන්න පුලුවන් ව්දිහක් ගෙන කියන්නයි හදන්නෙ.

Videos විතරක් නෙමෙ ඔනෑම file එකක් download කරගන්න පුලුවන් මෙම ක්‍රමයෙන්. ගොඩක් ප්‍රොයොජනවත් වෙයි.
Download Internet Download Manager මේක මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අන්තරජාලය තුල තිබෙන ඕනෑම දෙයක්(වීඩියෝ,ඕඩියෝ,ඩොකියුමන්ට්,සහ වෙනත්) බා ගන්න ලෝකයේ ජනප්‍රියම සොෆ්ට්වෙයා අතුරින් එකක් තමයි මේ Download Internet Download Manager 6.25  තමයි දැනට ඇවිල්ලා තියෙන්නේ. මේක ඩොලර් $ 29.95 වෙනවා. ලංකාවේ මුදලින් රුපියල් 4027.83 ක්. ඒත් ඉතින් අපිට මේ තරම් මුදලක් වියදම් කරලා මේ සොෆ්ට්වෙයා පාවිච්චි කරන්න තරම් සල්ලි කාරයෝ නෙමෙයිනේ. ඒනිසා අපි ක්‍රැක් වර්ෂන් සොෆ්ට්වෙයා පාවිච්චි කරනවා. මේවාගේ වැඩ ඇමරිකාව වගේ රටවල නම් නීතියට විරුද්දයි. ඒත් ලංකාව වගේ දියුණු වෙමින් පවත්නා රටවල මේක දැනට එච්චර ගැටළුවක් නෙවෙයි.
මුලින්ම කරන්න තියෙන් නෙ,මෙම ලින්ක් එක ක්ලික් කරන එක. 
IDM free download with Crack .
zip file(8.3 MB )එක download කරල  extract කරන්න.crack file එකත් එක්ක  setup eka තියෙනව. මුලින්ම IDM setup එක Run කරන්න. 

මෙ video එකෙත් තියෙනව install කරගන්න විදිහ.


දෙන් crack file එක රන් කරන්න...



How to Crack ?
1. Install IDM 

2. Run IDM Universal Web Crack(මෙකත් එක්කම download wenawa)

3. Click Crack button & wait till a message pops

4. That’s ඉට් !


ඩෙන් ඔනෙම video එකක් download කරන්න තියෙන්නෙ මෙහෙම



IDM free download with Crack

Only IDM Crack